ඩෙකෑන් ග්ලැඩියේටර්ස් වනිඳුව සිය කණ්ඩායමේ ර​ඳවා ගනියි


එළඹෙන අබුඩාබි T 10 ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග සිය කණ්ඩායමේ රදවා ගැනීමට ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම පියවර ගෙන ඇත.

වනිදු​ට අමතරව එංගලන්තයේ Tymal Mills හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ Zahoor Khan ද ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම විසින් සිය කණ්ඩායමේ රදවා ගෙන තිබේ.

මෙවර අබුඩාබි T 10 ලීග් ක්‍රිකට් තරගාවලිය නොවැම්බර් 19 වනදා සිට දෙසැම්බර් 4 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.



Recommended Articles