ඩූ ප්ලෙසිස් සහ වහබ් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම​ට


දකුණු අප්‍රිකානු ක්‍රීඩක ​ෆෆ් ඩූ ප්ලෙසිස් සහ පකිස්ථානු ක්‍රීඩක වහබ් රියාස් එළඹෙන LPL තරඟාවලිය සඳහා ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමඟ එක් වී තිබේ.

ඒ අනුව දකුණු අප්‍රිකානු ක්‍රීඩක ඩූ ප්ලෙසිස් ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ විදේශීය ICON PLAYER ලෙසත් පකිස්ථානු ක්‍රීඩක වහබ් රියාස් විදේශීය Diamond Player ලෙසත් මෙවර LPL තරඟාවලියට එක්වනු ඇත.

 



Recommended Articles