ටෙස්ට් ලෝක ශූරතාවය නවසීලන්තයට


අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ ශූරයින් බවට පත්වීමට නවසීලන්තය අද(23) සමත් වුණා.

ඒ ඉන්දියාවට එරෙහිව එංගලන්තයේ සවුත්හැම්ටන්හි පැවැති අවසන් මහා තරගයෙන් කඩුලු 8ක ජයක් වාර්තා කරමින්​ය.

තරගය ජය ගැනීම සදහා නවසීලන්තයට සිය දෙවැනි ඉනිමේ දී ලකුණු 139ක ඉලක්කයක් හිමි වූ අතර ඔවුන් එය කඩුලු 2ක් දැවී සිටි ලබා ගැනීමට සමත් විය.



Recommended Articles