ටෙස්ට ලකුණු 10,000 එක් ලකුණකින් අහිමි වූ ස්මිත්


ඉන්දීය කණ්ඩායම සමග පැවති අවසන් ටෙස්ට් තරගයේ දෙවන ඉනිමේදී ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ පිතිකරු ස්ටීව් ස්මිත්ට  සුවිශේෂී කඩයිමක් පෙනි පෙනී දැවී ගියේය.

ටෙස්ලට් ලකුණු  10,000 සීමාව ලගටම පැමිණ ලකුණු 9999ලබා සිටියදී දැවී ගි​යේය.

ඉන්දීය කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවති අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේදී මෙම කටයිම පසු කිරීමට ඔහුට නොහැකි වූ අතර, එලැඹෙන ශ්‍රී ලංක සංචාරයේදී මෙම කඩයිම පසු කිරීමට ඔහුට අවස්ථාව හිමිවේ. 



Recommended Articles