දකුණු අප්‍රිකාව සමග පැවති තරගයේදි ආබාධයක ලක්වීම ඊට හේතුවෙන් එංගලන්ත ආරම්භක පිතිකරු ජේසන් රෝයි 20-20 ලෝක කුසලානයේ ඉදිරි තරග වලින් ඉවත්ව ගොස් තිබේ.
ජේසන් රෝයි වෙනුවට ජේම්ස් වින්ස් කණ්ඩායමට කැදවා ඇත.
ජේසන් රෝයි ලෝක කුසලානයෙන් ඉවතට
Recommended Articles