ජැෆ්නා ස්ටැලියන්ස් අවසන් තරඟයට


ලංකා ප්‍රිමියර් ලීග් පන්දු වාර 20 තරඟාවලියට අදාලව ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සහ දඹුල්ල වයිකින්ග්  කණ්ඩායම අතර තරඟයේ ජය ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට හිමි විය.

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 165ක් රැස් කිරගැනීමට සමත් වි​ය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා ක​ල දඹුල්ල වයිකින්ග් කණ්ඩායම​ට සියලු දෙනා දැවී රැස්කර ගැනීමට සමත් වූයේ ලකුණු 128ක් පමණි.

ඒ අනුව ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට ලකුණු 37ක ජයක් හිමි විය.



Recommended Articles