ජැෆ්නා කණ්ඩායමට ලකුණු 66ක ජයක්


ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් පන්දු වාර 20 තරඟාවලියට අදාලව ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සහ දඹුල්ල වයිකින්ස් කණ්ඩායම අතර තරඟයේ ජය ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම​ට හිමි විය.

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම කඩුළු 7ක්  දැවී ලකුණු 218ක් රැස් කිරගැනීමට සමත් විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා ක​ල දඹුල්ල වයිකින්ස් කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කර ගැනීම​ට හැකිවූයේ ලකුණු 152ක් පමණි.

ඒ අනුව ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට ලකුණූ 66ක ජයක් හිමි විය.

තරඟයේ වීරයා සම්මානය තිසර පෙරේරා විසින් හිමි කර ගැනීමට සමත් විය.



Recommended Articles