ජැෆ්නා කණ්ඩායමට ලකුණු 54ක ජයක්


ලංකා ප්‍රිමියර් ලීග් පන්දු වාර 20 තරඟාවලියට අදාලව කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම ස​හ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම අතර තරඟයේ ජය ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම​ට හිමි විය.

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම කඩුළු 8ක්  දැවී ලකුණු 185ක් රැස් කිරගැනීමට සමත් විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා ක​ල කැන්ඩි ටස්කර්ස්ට සියලු දෙනා දැවී රැස් කර ගැනීම​ට හැකිවූයේ ලකුණු 131ක් පමණි.

ඒ අනුව ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට ලකුණූ 54ක ජයක් හිමි විය.

තරඟයේ වීරයා සම්මානය තිසර පෙරේරා විසින් හිමි කර ගැනීමට සමත් විය.



Recommended Articles