ජැෆ්නා කණ්ඩායමට කඩුලු 5ක ජයක්


ලංකා ප්‍රිමියර් ලීග් පන්දු වාර 20 තරඟාවලියට අදාලව ගෝල් ගැලැඩියේටර්ස් සහ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම අතර තරඟයේ ජය ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම​ට හිමි විය.

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ගෝල් ගැලැඩියේටර්ස් කණ්ඩායම කඩුළු 6ක්  දැවී ලකුණු 170ක් රැස් කිරගැනීමට සමත් විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා ක​ල ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම කඩුලු 5ක් පමණක් දැවී තරඟය ජයග්‍රහණය කිරීමට සමත් විය.

ඒ අනුව ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට කඩුලු 5ක ජයක් හිමි විය.



Recommended Articles