ජනපතිගේ ප්‍රධානත්වයෙන් ක්‍රිකට් ගැන විශේෂ සාකච්ඡාවක්


ජනාධිපතිවරයා හා ක්‍රිකට් බලධාරීන් සමඟ විශේෂ හමුවක් අද පැවැත්වීමට නියමිත බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබා ඇත.

ඒ අනුව ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්, ක්‍රිකට් තාක්ෂණික කමිටුවේ සාමාජිකයන් සහ ක්‍රීඩා අමාත්‍යවරයා මේ සඳහා සම්බන්ධ වීමට නියමිතයි.



Recommended Articles