චාමරටත් ඉදිරියට යන්න බැරිවෙයි


ශ්‍රී ලංකා ඔලිම්පික් කණ්ඩායමේ සිටි ප්‍රමුඛතම බලාපොරොත්තුවක් වූ ජූඩෝ ක්‍රීඩක චාමර ධර්මවර්ධන ජිබෝල්ටා ක්‍රිඩකයා හමුවේ පරාජයට පත්විය. කිලෝ ග්‍රෑම් 73 බර පංතියෙන් තරග කළ චාමර එහිදී 10-0ක් ලෙස පරාජයට පත්විය.

 

 



Recommended Articles