චරිත්ගෙන් අගනා ශතකයක්


සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා නායක චරිත් අසලංක ශතකයක් රැස් කිරීමට සමත් විය.

එහිදී පන්දු 112දී චරිත් අසලංක මෙම ලකුණු 100 වාර්තා කිරීමට සමත් විය.



Recommended Articles