චමීර ශල්‍යකර්මයට මුහුණ දෙයි By .. // 2022 ඔක් 30 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ශල්‍ය කර්මයකට මුහුණ දී තිබේ. චමීරගේ පාදයක වළලුකරේ ඇතිව තිබූ ආබාධයකට අදාළව මෙම ශල්‍යකර්මය පවත්වා තිබේ. ඔස්ට්‍රේලියාවේදී මෙම ශල්‍යකර්මය සිදුකර තිබේ. Facebook Twitter Google+ Recommended Articles