ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු පුහුණු උපදේශක ලෙස පසුගිය දා පත්කරන ලද චමින්ද වාස් සිය තනතුරින් ඉල්ලා අස්වී ඇත.
ඒ අනුව හෙට ඇරඹෙන බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා ඔහු එක්නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.