චන්දිමාල් 11 වැනි ටෙස්ට් ශතකය වාර්තා කරයි


සිය ටෙස්ට් දිවියේ 11 වැනි ටෙස්ට් ශතකය වාර්තා කිරීමට දිනේෂ් චන්දිමාල් සමත්විය. ඒ් බංග්ලාදේශය සමග පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය අතරතුළදීය.

ශ්‍රී ලංකාව මේ වන විට කඩුලු 5කට ලකුණු 438ක් රැස්කරගෙන සිටියි. චන්දිමාල් හා මැතිව්ස් අතර සබඳතාව ලකුණු 172ිකි.

 



Recommended Articles