ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ නායකයෙකු, පුහුණුකරුවෙකු මෙන්ම රග්බි විචාරකයෙකු වූ චන්ද්‍ර ශාන් පෙරේරා අභාවප්‍රාප්ත තිබේ.
ඒ මහතා මෙරට රග්බි ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් විශිෂ්ට සේවාවක් කල අයෙක්.
ඔහු මිය යන විට 60 හැවිරිදි වියේ පසු විය.