ගෝල් ගැලැඩියේටර්ස් තරඟාවලියේ ප්‍රථම ජයග්‍රහණය වාර්තා කරයි


ලංකා ප්‍රිමියර් ලීග් පන්දු වාර 20 තරඟාවලියට අදාලව ගෝල් ගැලැඩියේටර්ස් කණ්ඩායම සහ කළම්බු කිංග්ස් කණ්ඩායම අතර තරඟයේ ජය ගෝල් ගැලැඩියේටර්ස් කණ්ඩායම​ට හිමි විය.

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් කළම්බු කිංග්ස් කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කිරගැනීමට හැකි වූයේ ලකුණු 171ක් පමණි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා ක​ල ගෝල් ගැලැඩියේටර්ස් කණ්ඩායම කඩුලු 2ක් පමණක් දැවී තරඟය ජයග්‍රහණය කිරීමට සමත් විය.

ඒ අනුව ගෝල් ගැලැඩියේටර්ස් කණ්ඩායමට කඩුලු 8ක ජයක් හිමි විය.



Recommended Articles