ගැටුම් ඇතිකරගත් ක්‍රිකට් ක්‍රීඩකයා ගැන පරීකෂයක්


මාතර ප්‍ර දේශයේ පැවැති සාදයකදී ගැටුම් ඇතිකරගත් බව කියන ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයා පිළිබඳව පරික්ෂණයක් ආරම්භ කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

එම සාදයේදී යම්කිසි ආකාරයකට විනය විරෝධී ලෙස හැසිරුණු ක්‍රීඩකයන් පිළිබඳව කරන විමර්ශණයේදී යමෙක් වැරදිකරු වුවහොත් ඔහුට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්නා බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් නිවේදනය කරයි.



Recommended Articles