කෝවිඩ් නිසා ICC මූලස්ථානය වසා දමයි


ඩුබායි හි පිහිටි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මුලස්ථානයේ සේවය කරන නිලධාරින් කිහිප දෙනෙකුට කෝවිඩ් - 19  වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි.

ඩුබායි හි පිහිටි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල මුලස්ථානය සෞඛ්‍ය හේතුන් මත දින කිහිපයක් යන තෙක් වසා තැබීමට පියවර ගෙන තිබේ.

කෙසේ වෙතත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මේ වන විට ක්‍රියාත්මක ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට මෙය බලපෑමක් ඇති නොකරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.



Recommended Articles