කෝවිඩ් - 19 නිසා ශ්‍රී ලංකා - එංගලන්ත තරඟාවලිය කල් දමයි


ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වීමට තිබූ ටෙස්ට් තරඟාවලිය කෝවිඩ් - 19 වෛරසය නිසා කල් දැමීමට තීරණය කර ති​බෙනවා.

කෝවිඩ් - 19 වෛරසයෙන් ආරක්ෂා වීම ​සඳහා එංගලන්තය මේ වන විටත් ඔවුන් සිය සංචාරය අතරතුරදී වෙනත් පුද්ගලයන් සමග අතටඅත (handshakes) ලබාදීමේ ක්‍රමය තාවකාලිකව නවතා දැමීමට තීරණය කර තිබිණි.



Recommended Articles