කෝවිඩ් - 19 නිසා අයි.පී.එල් කල් යයි


මාර්තු 29 ආරම්භ වීමට නියමිතව තිබූ අයි.පී.එල් තරඟාවලිය අප්‍රේල් 15 දින දක්වා කල් දැමීමට ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් තීරණය කර තිබේ.

කෝවිඩ් - 19 වෛරසය නිසා මෙම තීරණය ගත් බව ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලය ප්‍රකාශ කර තිබේ.



Recommended Articles