කොවිඩ් අවදානමක් නිසා අද තරඟය කල් යයි


ඉන්දීය කණ්ඩායමේ කුනාල් පාන්ඩ්‍යා කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් අද පැවැත්වීමට නියමිතව තිබූ විස්සයි විස්ස තරගය හෙට දිනය දක්වා කල් දමා ඇති බව වාර්තා වෙයි.

කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයින්ගේ සිදුකරනු ලබන PCR පරීක්ෂණ වල ප්‍රථිපල අනුව දෙවන විස්සයි 20 තරගය හෙට දිනයේදී ක්‍රීඩා කිරීමට සැලසුම් කර ඇති බවටද වාර්තා වෙයි.



Recommended Articles