කොල්ලොයි කෙල්ලොයි හෙට ආසියානු කුසලානවලට තරග වදිති


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය හෙට සාජා හි පැවැත්වීමට නියමිතව තිබේ.

මෙ අතර ආසියානු කුසලාන දැල් පන්දු ශූරතාව සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම හා සිංගප්පූරු කණ්ඩායම හෙට දිනයේදී තරග වැදීමට නියමිතව තිබේ.

අසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියත්, අසියානු කුසලාන දැල්පන්දු තරගාවලියත් ශ්‍රි ලංකාව මේ වන විට ශූරතා පහ බැගින් ජයගෙන තිබේ.

 



Recommended Articles