කොදෙව්වන්ට ලකුණු 348ක ඉලක්කයක්


පළමු ටෙස්ට් තරගයේ ජයග්‍රහණය කිරීම සඳහා කොදෙව්වන්ට ලකුණු 348ක ඉලක්කයක් ලබාදෙමින්, ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු පුවරුව කඩුලු 4කට ලකුණූ 191ක් ලෙස සටහන්ව තිබියදී ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවෙනි ඉනිම අත් හිටවනු ලැබුවා.

කොදෙව්වන්ට ලකුණු 348ක ඉලක්කයක් හිමිව තිබේ.

 

 



Recommended Articles