කොදෙව්වන්ට ලකුණු 297ක ඉලක්කයක්


දෙව​න ටෙස්ට් තරගයේ ජයග්‍රහණය කිරීම සඳහා කොදෙව්වන්ට ලකුණු 297ක ඉලක්කයක් ලබාදෙමින්, ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු පුවරුව කඩුලු 9කට ලකුණූ 345ක් ලෙස සටහන්ව තිබියදී ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවෙනි ඉනිම අත් හිටවනු ලැබුවා.

කොදෙව්වන්ට ලකුණු 297ක ඉලක්කයක් හිමිව තිබේ.

ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 155

 



Recommended Articles