කොදෙව්වන් ශ්‍රී ලංකාවට වඩා ලකුණූ 49ක් ඉදිරියෙන්


බටහිර ඉන්දීය කොදෙව් ශ්‍රී ලංකා දෙවැනි ටෙස්ට් තරගයේ පළමු ඉණිමට ගත් ලකුණු  253 ක් රැස් කිරීමට සමත් විය

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා ලකුණු 49ක් ඉදිරියෙන් සිටියි.

රමේෂ් මෙන්ඩිස් කඩුලු 6ක් දවා ගැනීමට සමත් විය.

 ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා රැස් කර ගත්තේ ලකුණු 204ක් පමණයි.



Recommended Articles