කෙල්ලෝ ආසියානු කුසලානය දිනති


ආසියානු කුසලාන දැල්පන්දු ශූරතාව ජය ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත්වූහ. ඒ අවසන් මහ තරගයේදී සිංගප්පූරු කණ්ඩායම 63-53 ක් ලෙස පරාජයට පත්කරමිනි.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර ආසියානු දැල්පන්දු ශූරතාව ජයග්‍රහණය කළේ 6 වැනි අවස්ථාවටය. 



Recommended Articles