කුසල්​ට සති 6ක විවේකයක්


උරහිසක ආබාධයකට ලක්ව සිටින ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරාට සති 6ක පමණ කාලයක් විවේක ගැනීමට සිදු වනු ඇති බව වාර්තා වෙයි.

කණ්ඩායමේ වෛද්‍යවරයෙකු ඒ බව තහවුරු කළ බව සදහන් කරමින් ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කළේ ඒ අනුව ඔහුට ඉන්දීය තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වනු ඇති බව​ටයි.



Recommended Articles