ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වෙන විිස්සය20 තරගාවලය සඳහා නිිරෝෂන් දික්වැල්ල හා ධනංජය ද සිල්වා නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීිම් කමිටුව කටයුතු කර තිබේ. ඒ ආබාධයකට ලක්ව ඇති කුසල් මෙන්ඩිස් හා මහීෂ් තීක්ෂණ වෙනුවටය.
කුසල් හා මහීෂ් වෙනුවට ධනංජය හා දික්වැල්ල
Recommended Articles