කුසල් මෙන්ඩිස් කණ්ඩායම සමග එක්වෙයි


ශ්‍රි ලංකා පිතිකරු කුසල් මෙන්ඩිස් කොවිඩ් 19 රෝගයෙන් සුවය ලබා නැවත කණ්ඩායමට එක්ව ඇති බව ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. ඒ අනුව ඔහු තෙවැනි තරගයේ  පටන් කණ්ඩායම සමග රැදෙනු ඇත.

වෛද්‍ය පරීක්ෂණයෙන් අනතුරුව කුසල් මෙසේ නවතත් කණ්ඩායමට එක්ව තිබේ. 



Recommended Articles