කුසල් ජනිත් Colombo Stars කණ්ඩායමට


ලබන 5 වැනිදා ආරම්භ වන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවැනි අදියර වෙනුවෙන්  කුසල් ජනිත් Colombo Stars කණ්ඩායම සමග ගිවිසුම් ගත වී තිබේ.

එල්.පී.එල් තරගාවලිය වෙනුවෙන් පැවැති ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ අවස්ථාවේ දී ඔහු ඇතුළු ප්‍රධාන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම කණ්ඩායම් හිමිකරුවන් විසින් තෝරා ගෙන නොතිබීම විශේෂත්වයක් විය.



Recommended Articles