කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමට කඩුලු 6ක ජයක්


ලංකා ප්‍රිමියර් ලීග් පන්දු වාර 20 තරඟාවලියට අදාලව ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සහ කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම  කණ්ඩායම අතර තරඟයේ ජය කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම​ට හිමි විය.

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කිරගැනීමට හැකි වූයේ ලකුණු 150ක් පමණි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා ක​ල කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම කඩුලු 4ක් පමණක් දැවී තරඟය ජයග්‍රහණය කිරීමට සමත් විය.

ඒ අනුව කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමට කඩුලු 6ක ජයක් හිමි විය.



Recommended Articles