කාසියේ වාසිය ශ්‍රී ලංකාවට By .. // 2021 ජුලි 20 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ඒ අනුව ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කර තිබේ. ඉසුරු උදාන වෙනුවට කසුන් රාජිත කණ්ඩායමට කැඳවා තිබේ. Facebook Twitter Google+ Recommended Articles