කාසියේ වාසිය ශ්‍රී ලංකාවට


ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන 20-20තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වි​ය.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දු යැමීමට තීරණය කර තිබේ.

රමේෂ් මෙන්ඩිස් ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර 20-20 වරම් දිනා ගැනීමට සමත් වෙයි.

සදීර සමරවික්‍රම ද  කණ්ඩායමට එක්ව තිබේ.



Recommended Articles