කාසියේ වාසිය ශ්‍රී ලංකාවට


ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පලමු 20-20තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වි​ය.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දු යැමීමට තීරණය කර තිබේ.

චරිත අසලංක සහ චාමික කරුණාරත්න ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර 20-20 වරම් දිනා ගැනීමට සමත් වෙයි.

ඉසුරු උදානද කණ්ඩායමට කැඳවා තිබේ.



Recommended Articles