කාසියේ වාසිය ශ්‍රී ලංකාවට - මහීෂ් වෙනුවට බිනුර කණ්ඩායමට


2021 විස්සයි විස්ස ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන විස්සයි විස්ස තරඟයේ කාසිය වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වි​ය. ඒ අනුව ඔවුන් ප්‍රථමයෙන් පළමුව පන්දු යැවීමට තීරණය කරයි.

ශ්‍රී ලංකා කණ්ඩායම

කුසල් පෙරේරා,පැතුම් නිස්සංක,චරිත් අසලං​ක,අවිශ්ක ප්‍රනාන්දු,භානුක රාජපක්ෂ,දසුන් ශානක,චාමික කරුණාරත්න,වනිඳු හසරංග,දුෂ්මන්ත චමීර,බිනුර ප්‍රනාන්දු,ලහිරු කුමාර



Recommended Articles