කාසියේ වාසිය ශ්‍රී ලංකාවට - පන්දුවාර සංඛ්‍යාව අඩු වෙයි


සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි දෙවන එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් විය.

ඒ අනුව පළමුවෙන් පන්දු යැවීමට ශ්‍රී ලංකා නායක චරිත් අසලංක තීරණය කළේය.

තරගය ආරම්භයට පෙර වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර, ඒ අනුව එක් ඉනිමක් පන්දුවාර 44කට සීමා කිරීමට තරග තීරකයන් තීරනය කර තිබේ. 



Recommended Articles