කාසියේ වාසිය ශ්‍රී ලංකාවට - චන්දි වෙනුවට චරිත් කණ්ඩායමට


2021 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ නෙදර්ලන්​ත කණ්ඩායම අතර පැවැත්වෙන  විස්සයි විස්ස තරඟයේ කාසිය වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වි​ය. ඒ අනුව ඔවුන් ප්‍රථමයෙන් පළමුව පන්දු යැවීමට තීරණය කරයි.

ශ්‍රී ලංකා කණ්ඩායම

කුසල් පෙරේරා,පැතුම් නිස්සංක,චරිත් අසලං​ක,අවිශ්ක ප්‍රනාන්දු,භානුක රාජපක්ෂ,දසුන් ශානක,චාමික කරුණාරත්න,වනිඳු හසරංග,දුෂ්මන්ත චමීර,මහීෂ් තීක්ෂණ,ලහිරු කුමාර



Recommended Articles