කාසියේ වාසිය දිනූ එංගලන්තය පන්දු රකියි


විස්සයි විස්ස ලෝක කුසලාන අවසන්මහා තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්තය පළමුවෙන් පන්දු රැකීමට තීරණය කලේය.

කණ්ඩායම් දෙකේම අවසන් පූර්ව තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම් වල වෙනසක් සිදුවී නොමැත.

එංගලන්ත කණ්ඩායම - ජොස් බට්ලර් (නායක), ඇලෙක්ස් හේල්ස්, පිල් සෝල්ට්, බෙන් ස්ටෝක්ස්, හැරී බෘක්, ලියාම් ලිවින්ස්ටන්, මොයින් අලි, සෑම් කරන්, ක්‍රිස් වෝක්ස්, ක්‍රිස් ජෝඩාන්, ආදිල් රෂීඩ්

පාකිස්ථානය - බාබර් අසාම්(නායක), මොහොමඩ් රිස්වාන්, මොහොමඩ් හැරිස්, ෂාන් මසූඩ්, ඉෆ්තිකාර් අහ්මඩ්, මොහොමඩ් නවාස්, ෂදාබ් ඛාන්, මොහොමඩ් වසීම්, නසීම් ෂා, හැරිස් රවුෆ්, ෂාහින් ෂා අෆ්රිඩි  



Recommended Articles