කාසියේ වාසිය දිනා ගත් එංගලන්තය පළමුවෙන් පන්දු රකියි


විස්සයි විස්ස ලෝක කුසලානයේ දෙවැනි අවසන් පූර්ව තරගයේ කාසියේ වාසිය දිනා ගත් එංගලන්තය පළමුවෙන් පන්දු රැකීමට තීරණය කලේය. එංගලන්ත කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදුවී ඇති අතර එහිදී ආබාධයට ලක්වූ ඩේවිඩ් මලාන් වෙනුවට හැරී බෘක්ස් කණ්ඩායමට කැඳවා ඇත. එමෙන්ම ආබාධයට ලක්වූ මාක් වුඩ් වෙනුවට ක්‍රිස් ජෝඩාන් කණ්ඩායමට කැඳවා ඇත. ඉන්දීය කණ්ඩායමේ වෙනසක් සිදුවී නොමැත

ඉන්දියාව- ලෝකේෂ් රාහුල්, රෝහිත් ෂර්මා(නායක), විරාත් කෝලි, සූර්යකුමාර් යදාව්, හර්දික් පාණ්ඩ්‍යා, රිෂාබ් පාන්ට්, ආක්ෂාර් පටෙල්, රවිචන්ද්‍රන් අෂ්වින්, බුවනේෂ්වර් කුමාර්, මොහොමඩ් ෂාමි, අර්ෂ්දීප් සිං

 

එංගලන්තය - ජොස් බට්ලර් (නායක), ඇලෙක්ස් හේල්ස්, පිලිප් සෝල්ට්, බෙන් ස්ටෝක්ස්, හැරී බෘක්, ලියාම් ලිවිග්න්ස්ටන්, මොයීන් අලි, සෑම් කරන්, ක්‍රිස් ජෝඩාන්, ක්‍රිස් වෝක්ස්, ආදිල් රෂීඩ්



Recommended Articles