කාසියේ වාසිය ද.අප්‍රිකානු කණ්ඩායමට - එක් ඉනිමක් පන්දුවාර 47යි


දකුණු අප්‍රිකානු කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙව​න එක්දින තරඟ​යේ කාසියේ වාසිය දිනා ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් විය. ඒ අනුව දකුණු අප්‍රිකානු කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කර තිබේ.

පන්දුවාර 47 ක තරගයක් ලෙස දෙවන එක්දින තරගය පස්වරු 4ට ආරම්භ වීමට නියමිතයි.



Recommended Articles