කාසියේ වාසිය ඔස්ට්‍රේලියාවට - ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහර දෙයි


2021 විස්සයි විස්ස ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන විස්සයි විස්ස තරඟයේ කාසිය වාසිය දිනාගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත් වි​ය. ඒ අනුව ඔවුන් ප්‍රථමයෙන් පළමුව පන්දු යැවීමට තීරණය කරයි.

ශ්‍රී ලංකා කණ්ඩායම

කුසල් පෙරේරා,පැතුම් නිස්සංක,චරිත් අසලං​ක,අවිශ්ක ප්‍රනාන්දු,භානුක රාජපක්ෂ,දසුන් ශානක,චාමික කරුණාරත්න,වනිඳු හසරංග,දුෂ්මන්ත චමීර,මහීෂ් තීක්ෂණ,ලහිරු කුමාර



Recommended Articles