කාසියේ වාසිය ඉන්දීය කණ්ඩායමට


ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත් වෙන තෙවන හා අවසන් එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වි​ය.

ඒ අනුව ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කර තිබේ.

මෙම තරගය සදහා ශ්‍රී ලංකාව වෙනස්කම් 3ක් සිදු කර ති​බේ. ඒ අනුව ලක්ෂාන් සදකැන්, වනිදු හසරංග හා කසුන් රාජිත  වෙනුවට අකිල ධනංජය, ප්‍රවීන් ජයවික්‍රම හා රමේෂ් මෙන්ඩිස් කණ්ඩායමට කැදවීමටයි පියවර ගෙන ඇත.



Recommended Articles