කාසියේ වාසිය ඉන්දියාවට


ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තුන්වන 20-20තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.

ඒ අනුව ඉන්දීය කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කර තිබේ.

පැතුම් නිශ්ශංක අද කණ්ඩායමට කැඳවා තිබේ.



Recommended Articles