කාසියේ වාසිය ඉන්දියාවට - භානුක වෙනුවට අවිශ්ක කණ්ඩායමට


ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන තෙවැනි හා අවසන් විස්සයි20 තරගයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දීය නායක හර්දික් පාණ්ඩ්‍යා මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය.

මෙම තරගය ජය ගන්නා කණ්ඩායම තරගාවලියේ ජයග්‍රාහකයන් බවට පත්වෙනු ඇත. ශ්‍රි ලංකා කණ්ඩායම එක් වෙනසක් සමගින් තරගයට පිවිසෙයි.

 ඒ රිද්මයෙන් බැහැරව සිටින ප්‍ර වේගකාරී පිතිකරු භානුක රාජපක්ෂ වෙනුවට අවිශ්ක ප්‍රනාන්දු කණ්ඩායමට කැදවමිනි. 



Recommended Articles