කාසියේ වාසිය අයර්ලන්තයට - ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහර දෙයි


2021 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ අයර්ලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන  විස්සයි විස්ස තරඟයේ කාසිය වාසිය දිනාගැනීමට අයර්ලන්ත කණ්ඩායම සමත් වි​ය. ඒ අනුව ඔවුන් ප්‍රථමයෙන් පළමුව පන්දු යැවීමට තීරණය කරයි.

ශ්‍රී ලංකා කණ්ඩායම

කුසල් පෙරේරා,පැතුම් නිස්සංක,දිනේෂ් චන්දිමාල්,අවිශ්ක ප්‍රනාන්දු,භානුක රාජපක්ෂ,දසුන් ශානක,චාමික කරුණාරත්න,වනිඳු හසරංග,දුෂ්මන්ත චමීර,මහීෂ් තීක්ෂණ,ලහිරු කුමාර



Recommended Articles