කාසියේ වාසිය Kandy Warriors කණ්ඩායමට


LPL තරගාවලියේ හත්වන තරගය ලෙස අද Jaffna Kings කණ්ඩායම හා Kandy Warriors කණ්ඩායම අතර පැවැත්වෙයි.

තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට Kandy Warriors කණ්ඩායම සමත් විය.

ඒ අනුව ඔවුන් පළමුවෙන් පන්දු රැකීමට තීරණය කරයි.



Recommended Articles