කාසියේ වාසිය Kandy Warriors කණ්ඩායමට By .. // 2021 දෙසැ 07 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} LPL තරගාවලියේ පස්වන තරගය ලෙස අද Galle Gladiators කණ්ඩායම හා Kandy Warriors කණ්ඩායම අතර පැවැත්වෙයි. තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට Kandy Warriors කණ්ඩායම සමත් විය. ඒ අනුව ඔවුන් පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කරයි. Facebook Twitter Google+ Recommended Articles