කාසියේ වාසිය Galle Gladiators කණ්ඩායම​​ට


LPL තරගාවලියේ දසව​න තරගය ලෙස අද Kandy Warriors කණ්ඩායම හා Galle Gladiators තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට Galle Gladiators කණ්ඩායම සමත් විය.

ඒ අනුව ඔවුන් පළමුවෙන් පන්දුවට පහර දීම​ට තීරණය කරයි.



Recommended Articles