කාසියේ වාසිය Galle Gladiators කණ්ඩායමට


LPL තරඟාවලියේ තෙවන තරගය ලෙස අද Galle Gladiators කණ්ඩායම හා Colombo Stars කණ්ඩායම අතර පැවැත්වෙයි.

තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට Galle Gladiators කණ්ඩායම සමත් විය.

ඒ අනුව ඔවුන් පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කරයි.



Recommended Articles